SL Agri Tips ඉදිරිපත් කරන නවතම වීඩියෝ මාලාව "තෙනුක මල්ලිගේ ගෙවත්ත" නමින් මෙසේ ඔබ වෙත ගෙන එනු ලබයි. ගෙවතු වගාව සම්බන්ධ විවිධ කරණු මේ තුලින් ඔබට ඉදිරිපත් කරනු ලබන අතර තෙනුක මල්ලි සහ සෙනිරු අයියාගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස වීඩියෝ මාලාව සකස් වේ. පාසල් දරුවන් තුල ගෙවතු වගා කටයුතු පිළිබඳ ඇල්මක් ඇති කිරීම සඳහා සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

0 Comments