පැලකර ගත් ඩ්‍රැගන්ෆෘට් අත්තකට විවිධ වර්ණ හා හැඩ සහිත කැක්ටස් වර්ග ඉතාම පහසුවෙන් බද්ධ කිරීම කරන්න පුළුවන්. අද අපි ඔබට කියලා දෙන්නේ ඒ පිළිබඳවයි.

ඉදිරිපත් කිරීම : සෙනිරු තුල්නිත් සහ තෙනුක දම්සිළු අදහස හා මඟපෙන්වීම: උපාලි එස්. බණ්ඩාර Web site : https://thenukashomegarden.blogspot.com Facebook : https://www.facebook.com/SLAgriTips Twitter : https://twitter.com/SLAgriTips