ජපන් අරලිය (ඇඩේනියම්) බද්ධ පැල නිපදවීම සඳහා මූලිකව අවශ්‍ය වන ග්‍රාහක පැල සදා ගැනීම සඳහා බීජ අවශ්‍ය වෙනවා. නමුත් ස්වභාවිකව බීජ ඇතිවීම සිදුවන්නේ කලාතුරකින් ඒ නිසා කෘත්‍රීමව මල් පරාගණය මඟින් සාර්ථකව බීජ සාදා ගන්න පුළුවන්. මෙම වීඩියෝව මඟින් ග්‍රාහක පැල නිපදවීමේ මූලික අදියරයන් වන මල් පරාගණය, බීජ සකසා ගැනීම, බීජ පැලකිරීම හා ග්‍රාහක පැල නඩත්තුව ගැන විස්තර කෙරෙනවා. ඉදිරිපත් කිරීම : සෙනිරු තුල්නිත් සහ තෙනුක දම්සිළු අදහස හා මඟපෙන්වීම: උපාලි එස්. බණ්ඩාර
Web site : https://thenukashomegarden.blogspot.com
Facebook : https://www.facebook.com/SLAgriTips
Twitter : https://twitter.com/SLAgriTips

0 Comments