Fruit plant for Home Garden | ගෙවත්තේ පළතුරු පැලයක් සිටවමු | Thenuka's Home Garden 09


සුබ නව වසරක් වේවා. අළුත් අවුරුද්ද වෙනුවෙන් අපි තෙනුක මල්ලිගේ ගෙවත්තේ වැඩ ආරම්භ කලා. ඒ, ඌණ භාවිත පළතුරු පැලයක් රෝපණය කරමින්. අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ ගෙවත්තෙත් කුමක් හෝ පැලයක් සිටවලා අවුරුද්දේ වැඩ ආරම්භ කරන්න කියලා. ඉදිරිපත් කිරීම : සෙනිරු තුල්නිත් සහ තෙනුක දම්සිළු Web site : https://thenukashomegarden.blogspot.com Facebook : https://www.facebook.com/SLAgriTips

Post a Comment

0 Comments