කඩදාසි වලින් තවාන් බඳුනක් සාදා ගන්නා ආකාරය අද අපි ඔබට මෙම වීඩියෝව තුලින් ගෙන ඒමට සූදානම්. මැලියම් යොදා ඇලවීමකින් තොරව කඩදාසි ඔරුවක් සාදන ආකාරයටම සෑදිය හැකි මෙම බඳුන බීජ පැලවීමෙන් පසු ගලවා ඉවත් නොකර සෘජුවම ගෙවත්තේ සිටුවිය හැක. පැලයේ මුල් වලට හානි වීමකින් තොරව සිටුවීමට හැකි වීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.

0 Comments