How to make a cultivation tower | ඉඩ කඩ අඩු ගෙවත්තට වගා (පලා) කුළුණක් | Thenuka's Home Garden 10


නිවසේ පරිභෝජනයට අවශ්‍ය පලා වර්ග ගෙවත්තේම වගා කර ගන්නේ කොහොමද කියලා අපි මීට පෙර කතා කළා. ඉන් තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා ඉඩ කඩ අඩු ගෙවත්තක සිරස් අවකාශය භාවිත කරමින් වගා (පලා) කුළුණක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර වීඩියෝව මගින් පැහැදිලි කරන්න තමයි මේ උත්සාහය. ගෙවත්තට වැඩි අලංකාරයක්ද එක්කෙරෙන නිර්මාණශීලී වගා ව්‍යුහයක් නිර්මාණය කර ගන්න ඔබත් උත්සාහ කරන්න


Post a Comment

0 Comments