Tulsi leaves for Fruit fly trap | පළතුරු මැසි උගුලට තුල්සි කොළ | Thenuka's Home Garden 16

Holy Basil, Tulsi(තුල්සි) එසේත් නැත්නම් "තලා" ලෙස හැඳින්වෙන මෙම ශාකය Ocimum tenuiflorum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා. මෙහි අඩංගු මීතයිල් ඉයුජිනෝල් නම් සංයෝගයට පළතුරු මැස්සාගේ පිරිමි සතුන් ආකර්ශණය වෙනවා. එයට හේතුව වන්නේ පළතුරු මැස්සාගේ ගැහැණු සතුන්ගේ නිකුත් වෙන පෙරමෝනයද මීතයිල් ඉයුජිනෝල් වීමයි. වෙළදපොලේ ඇති පළතුරු මැසි උගුල් සඳහාද මෙම සංයෝගය භාවිතා කරයි. ඒ නිසා තුල්සි කොළ යොද‍ා ගනිමින් අඩු වියදම් පළතුරු මැසි උගුලක් සාදන ආකාරය මෙම වීඩියෝව තුලින් ඔබ වෙත ගෙන එනවා.

ඉදිරිපත් කිරීම : සෙනිරු තුල්නිත් සහ තෙනුක දම්සිළු


Web site : https://thenukashomegarden.blogspot.com

Facebook : https://www.facebook.com/SLAgriTips

Twitter : https://twitter.com/SLAgriTips


Post a Comment

0 Comments